Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Monday, September 28, 2015

Samsung Galaxy S4 Aurora S6/S6 Edge Port රෝම එකක්

මෙනන් Samsung Galaxy S4 I9500  එකටපමණක් වන බව කරුණාවෙන් සලකන්න  Aurora S6/S6 Edge Port කරපු පට්ට ලස්සන රෝම එකක් ෆ්ලෑෂ් කරන්න තියෙන්න CWM වලින් රෝම එක පට්ට ලස්සනට තිනවා අරගෙන බලන්නකෝ ..කියන්න අමතක වෙනවා බ්ලොග් එක පොඩ්ඩක් ලස්සන කරා ..මම නම් නොවේ කරේ අපේ මලිත් මල්ලියා .මොකද මම එයා තරම් දක්ෂ නැ ..අපි බහිමු ගේමට
                                                         















Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි

 
loading... මරසියගේ බ්ලොග් අඩවිය