Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Monday, September 28, 2015

Samsung Galaxy S2 HD LTE SHV-E120K S6 Style Fixed Rom

මෙන්න කොරියන් S2 HD 120k එකට rom ගේනවා කෝල් ඩ්‍රොප් වෙන  එක 95% වගේ සාර්ථක මට්ටමක තියනවා අනික මෙනු එක මගින් hidden menu තියන නිසා පහසුවක් වෙනවා ..රෝම එකත් ලස්සනට තියනව .ඔයාලම ෆ්ලෑෂ් කරලා බලන්නකෝ .USSD කෝර්ඩ් 100%  වැඩ කරනවා

* මෙන්න රෝම ෆ්ලෑෂ් cwm

* Cwm
ROM
Fixed Zip             
                     









Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

7 comments:

  1. aiye kohomada meke karanne pahadili karala dennako

    ReplyDelete
    Replies
    1. මචන් මම හෙල්ප් කරන්නම්. Fb කන්ටෑක් me. Hasitha dilshan rajapaksha.

      Delete
    2. මචන් මම හෙල්ප් කරන්නම්. Fb කන්ටෑක් me. Hasitha dilshan rajapaksha.

      Delete
  2. ‍රිකවරි එකක් ගහපන් මචන්. රොම් එක ඉන්ස්ට්‍රෝල් කරපු විදියටම fixed zip ෆයිල් එකත් ෆ්ලෑශ් කරපන්

    ReplyDelete
  3. Messeges wala akuru kiyak type karanna puluwanda macho?

    ReplyDelete
  4. godak hoda vdak thnkss ..hbi me roma ghna vidya podak kiyla denna pulwan nn godk vtinwa

    ReplyDelete

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි

 
loading... මරසියගේ බ්ලොග් අඩවිය