මම රැට් කරන්න කියා දෙන්නෙ Vroot කියන මෘදුකාංගය මගින්. Vroot කියන්නේ කොරියාවෙ හදපු සොප්වෙයාර් එකක්. මේකෙ ගොඩක් තියෙන්නෙ කොරියන් වලින්. ඒත් බය වෙන්න දෙයක් නැ. අපට ඕනි හැම වචනයක්ම වගේ English වලින් මේකෙ තියෙනව.
අපි මුලින්ම බලමු රැට් කරනව කියන්නෙ මොකක්ද කියල. ඒකෙ තේරැමවත් දන් නැතිව රැට් කැන්න කියා දිල වැඩක් නැනේ. රැට් කලාම වෙන්නෙ අපට පෝන් එකේ දීල තියෙන Limited අයිත්ය අහෝසි වෙලා Administrator බලතල හම්බ වෙන එකයි.
රැට් කලාම අපට තියෙන වාසි
1. පෝන් එකට සිංහල දාගන්න පුලුවන්.
2. අනවශය System app අයින් කරන්න පුලුවන්.
3. Boot animation වෙනස් කරන්න පුලුවන්.
4. පෝන් එක show වෙන එක අඩු කර ගන්න පුලුවන්.
5. අලුත් rom ගහන්න පුලුවන්.
රැට් කලාම අපට තියෙන අවාසි
1. අපට තියෙන එකම අවාසිය තමයි Warranty නැති වෙන එක.
දන් අපි බලමු කොහොමද පෝන් එකක් root කරන්නෙ කියල. මේ සදහා මම පාවිච්චි කරන්නෙ Vroot කියන සොප්වෙයා එක.
මෙතනින් ගිහින් VROOT Download කර ගන්න

ඒ download කර ගත්තු සොප්වෙයා එක computer එකට install කර ගන්න.ඊට පස්සෙ පෝන් එකේ Setting වලට ගිහින්Developer option වල තියෙන USB debugging ඔන් කරල Data Cable එකෙන් පෝන් එක computer එකට සම්බන්ද කරන්න.
දැන් නම් internet conection එක පොඩ්ඩක් ඕනි වෙනව. ඒ සොප්වෙයාර් එකෙන් Drivars download කර ගනී.
ඊට පස්සෙ අපට තියෙන්නෙ root කියන් එක උඩ Click කරන්න විතරයි.
ටික වේලාවක් යනකොට රෑට් වෙයි. දැන් Data Cable එක ගලවල පෝන් එකේ බලන්න Supperuser, kinguser වගේ නමකින් appඑකක් තියෙනවද කියල. එහෙම තියෙනවනම් වැෙඩ් හරි.
ඔයාල මම කියා දීපු විදියටම කරන්න. මම මෙය කරන්න ගිහින් සිදුවන හානි පිලිබදව වගකියන්නෙ නැ


0 comments:
Post a Comment
ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි