Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Saturday, September 12, 2015

Samsung Galaxy SHV-E330L S4 LTE-A Custom Rom

Samsung Galaxy SHV-E330 S4 LTE-A 





මෙන්න මෙතනින් මේ file වලින් ඔයලගේ phone model එකට හරියන file එක බාගන්නකෝ


Firmware :
For E330L  Download


CWM for your mobile

මුලින්ම odin ran කරලා PDA කියන tab එකට ඔයලා බාගත්ත firmware එක select කරන්න
odin එකෙ factory data reset කියන එකට හරියක් දන්න
ඊලඟට phone එක download mode එකට දාලා computer එකට connect කරන්න
ඊලඟට star button එක click කරන්න
දැන් ඔයාලගේ phone එකෙ ඔක්කොම ලෙඩ ඉවෙරයි

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment

ඔයාල ලිපි කියවල ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක අපිට ලොකු සතුටක්
ඔයාල අද ඇවිත් ආපහු එනවනම් ඒකත් අපට සතුටක්.
ඒත් ඔයාල අදහසක් COMMENT නොකර යන කොට ගොඩක් දුකයි.
හොඳ නරක පෙන්නල දෙනවනම් කොමෙන්ට් එකකින් අදහසක් ඉදිරිපත් කරනවනම්,
ඒක අපිට ලොකු හයියක්.වැරදි හදාගන්නත් අලුත් දේ ලබදෙන්නත් ඒක ලොකු උදව්වක් වේවි.
කොමෙන්ට් එකක් දාල අපිව උනන්දු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි

 
loading... මරසියගේ බ්ලොග් අඩවිය